AFC Banner
Empty Ad
Empty Ad

දුමින්ද නාගමුව අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

කඩුවෙල අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධ ව චෝදනා එල්ල වී ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05 ක් අත්අඩංගුවට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?