ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය හේතුවෙන් අද (14) සිට දුරගමන් සේවා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඇඳිරිනීතිය පැනවීම අවසන් වූ විට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද ධම්මික ජයසුන්දර මහතා පැවසීය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




