දුම්රිය මගීන්ට නිවේදනයක්

ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය හේතුවෙන් අද (14) සිට දුරගමන් සේවා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.ඇඳිරිනීතිය පැනවීම අවසන් වූ විට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද ධම්මික ජයසුන්දර මහතා පැවසීය