ධවල මන්දිරයේ නව මාධ්‍ය ප්‍රකාශිකාව පත් වී දින පහකින් තනතුර හැර ගිහින්

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස අලුතින් පත් වූ කේටි සැකරියා එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

කේටි සැකරියා එම තනතුරට පත්ව දින පහකටත් අඩු කාලයක දී මෙලෙස ඉන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අඟහරුවාදා පැවති ඇගේ පළමු මාධ්‍ය හමුව සඳහා සැකරියා දැඩි විවේචනවලට මුහුණ දුන් අතර, එය මිනිත්තු 15 කටත් අඩු කාලයක් පැවති අතර එයට වාර්තාකරුවන්ගෙන් ප්‍රශ්න තුනක් පමණක් ඇතුළත් වුණා.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊයේ (16) හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ඇගේ ඉවත්වයෑම පිළිබඳව ඉඟිපළ කර සිටියා.

අමෙරිකානු ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස මීට පෙර කටයුතු කළ කැරොලයින් ලෙවිට් පසුගිය අගෝස්තු මස අවසානයේ දී පවුලේ කටයුතු සහ මාතෘත්වයේ වගකීම් වෙනුවෙන් එම තනතුරෙන් ඉවත් වූ අතර, ඉන් අනතුරව එම තනතුර සඳහා පත් කෙරුනේ කේටි සැකරියායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56