Empty Ad
AFC Banner
Empty Ad

දුම්රියේ ගැටීමෙන් වන අලියෙක් මරුට

වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේදී අද (18) අලුයම දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

අද අළුයම 02:45ට පමණ අනතුර සිදුව ඇති අතර කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන දුම්රියක වන අලියා ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ මෙම ස්ථානයේ දී දුම්රියේ ගැටීමෙන් වන අලින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙම අනතුරත් සමග දුම්රිය මාර්ගයේ සිල්පර කොටවලට ද අලාභ හානි සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?