දුම්රියේ ගැටීමෙන් වන අලියෙක් මරුට

වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේදී අද (18) අලුයම දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

අද අළුයම 02:45ට පමණ අනතුර සිදුව ඇති අතර කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන දුම්රියක වන අලියා ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වන විට වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ මෙම ස්ථානයේ දී දුම්රියේ ගැටීමෙන් වන අලින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙම අනතුරත් සමග දුම්රිය මාර්ගයේ සිල්පර කොටවලට ද අලාභ හානි සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14