දිවයින පුරා මස් ප්‍රවාහනයට අවසර

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ගව මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් විශාල පිරිසක් පසුගියදා මියයාම හේතුවෙනුයි මස් ප්‍රවාහනයට තහනමක් පනවනු ලැබුවේ.

ඒ මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන්.

කෙසේවෙතත් පසුව සිදු කළ රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වූයේ මෙම මරණවලට හේතුව වී ඇත්තේ හදිසියේ ඇතිවූ සීත කාලගුණික තත්ත්වය බවයි.

ඒ අනුව ගවයන්ගේ මරණ වසංගතයක් නිසා සිදුවූවක් නොවන බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එබැවින් සත්වයන් සහ මස් දිවයින පුරා ප්‍රවාහනයට අවසර ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10