දින හතක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3300කට අධික ප්‍රමාණයක් නීතියේ දැලේ

දින හතක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3300කට අධික ප්‍රමාණක් නීතියේ දැලේ

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරාවට පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය මෙහෙයුම් මඟින් පසුගිය සතිය තුළ පමණක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3387ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සතිය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 3392ක් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 879 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 119ක් සහ ගංජා කිලෝ 166 යි ග්‍රෑම් 218 කට අධික මත්ද්‍රව්‍ය හොගයක් සොයා අගත් බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම මත්පෙති 7 562ක් ද මෙම වැටලීම් හරහා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරාවට පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය මෙහෙයුම් මඟින් පසුගිය සතිය තුළ පමණක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3387ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සතිය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 3392ක් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 879 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 119ක් සහ ගංජා කිලෝ 166 යි ග්‍රෑම් 218 කට අධික මත්ද්‍රව්‍ය හොගයක් සොයා අගත් බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම මත්පෙති 7 562ක් ද මෙම වැටලීම් හරහා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !