ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා තෝරාගනී

ඉරානයේ විශේෂඥයින්ගේ සභාවේ සාමාජික අහමඩ් අලමොල්හෝඩා පවසා ඇත්තේ, ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා සඳහා මැතිවරණය පවත්වා නායකයා තේරී පත් වී ඇති බවයි.

දැන් සියල්ල රඳා පවතින්නේ විශේෂඥයින්ගේ සභාවේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන හොසෙයිනි බුෂෙහ්රි මත බවත්, ඔහු තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට වගකිව යුතු බවත් ඔහු පවසා ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥ මණ්ඩලය’ මගින් මෙම තෝරාගැනීම සිදුකරනු ලබනවා.

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසුගිය සතියේ සෙනසුරාදා ඝාතනයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11