AFC Banner
AFC Banner
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන සිය දෙනෙකුගෙන් ප්‍රකාශ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේවන විට මෙම ඝාතනය සිදුවී සති දෙකක් ගතවී අවසන්.

කෙසේවෙතත් මේවන තෙක් මෙම මරණයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හෝ මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න හැකිවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?