AFC Banner
Empty Ad
Empty Ad

දිගු කොණ්ඩයට සමුදුන් වොල්ගා (PHOTOS)

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරය තුළ දක්ෂ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක්.ඇය කාලයක් පුංචි තිරය තුල දැකිය නොහැකි වුව ද ස්වර්ණවාහිනී නාලිකාවේ පාරදිගේ ටෙලි නාට්‍යය හරහා නැවත ඇයව දැක ගැනීමට හැකි වුණා. ඉතින් අපි හිතුවා ඇයව නැවත කරලියට පැමිණ තිබෙනවා. ඒ ඇයගේ දිගු කොණ්ඩය කොට කිරීම නිසාවෙනි. 

ඇය ඉතාමත් විලාසිතා වලට ඇල්මක් දක්වන කෙනෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇය තම විලාසිතාවන් සිදු කරන්නේ තමන්ගේ ප්‍රතිරූපයට කිසිදු හානියක් නොවන බව කිව යුතුය. ඇයගේ අලුත් කොණ්ඩා විලාසිතාවට බොහෝ දෙනෙකුගේ ආදරණිය ප්‍රතිචාර ලැබී තිබුණා.

image 88e18d5464
image d5859ada02
image d5859ada02
image 338f50c3e5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?