දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝසුසුම් මැද හෙළ ගී රැජිණ දැයෙන් සමුගනී

දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝසුසුම් මැද හෙළ ගී රැජිණ දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ‍හෙළයේ ගීත කෝකිලාවිය‍ කලාසූරී ලතා වල්පොලගේ නිසල දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කෙරුණා.

ඒ ඇයගේ පවුලේ හිතවතුන්, කලාකරුවන් සහ දහස් සංඛ්‍යාත රසික පිරිසකගේ සෝසුන් මධ්‍යයේ යි.

කොළඹ පුද්ගලික මල් ශාලාවක තැනපත් කර තිබූ ඇයගේ නිසල දේහය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආ අතර එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගෞරව දක්වා පස්වරු 03.50ට පමණ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවා.

පසුව එහිදී ආගමික වතාවත් සිදු කොය ඇයගේ නිසල දේහය භූමදානය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?