දසත අනාවරණයට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතිචාර දක්වයි

අවුරුදු තුනක දැරියකගේ හදවත් සැත්කමක් සඳහා උපකාර ඉල්ලමින් ”දසත ලංකා නිව්ස්” වෙබ් අඩවිය පළකරන ලද ප්‍රවෘත්තියට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිළ වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙම පුවත අනාවරණය වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකළ බවයි.

දියණියගේ මව්පියන් විසින් අදාළ සැත්කම සදහා ජනාධිපති අරමුදල වෙත සිය ඉල්ලීම් ලිපිය පෙබරවාරි මාස 16 වන දින ඉදිරිපත් කර ඇති බව සදහන්.

එම ලිපියට අනුව අවශ්‍ය වාර්තා ඔවුන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට ජනාධිපති අරමුදල මේ වනවිට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
.
මේ වන විට දරුවා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ජනාධිපති අරමුදල වෙත ලැබී ඇති අතර, රෝගියාට රෝහල්ගත වීමට දිනයක් ලබාගෙන එය ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනුමත වූ මුදල සඳහා වගකීම් ලිපියක් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එම ඒකකය පැවසුවා.

තවද අදාළ දියණියගේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ද ලබාදීමට නියමිතයි.

මේ වනවිට නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් අදාළ පවුල වෙත වෛද්‍ය ආධාර ලෙස රුපියල් විසිදහසක දීමනාවක්, රුපියල් පන්දහසක සමෘද්ධි දීමනාවක්, ඉන්දීය සහනාධාර ලෙස ලැබුණු සහල් කිලෝ දහයක්, කිරිපිටි, ළමුන්ගේ වෛද්‍ය ආධාර ලෙස රුපියල් දහසක මුදලක් ලබාදීමට පියවර ගත් බවටද දිස්ත්‍රික් ලේකම් තහවුරු කල බව ජනාධිපති මාධ්‍ය වෙබ් අඩවිය සදහන් කරනවා.

Screenshot 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?