දරු උපතකදී බැංකු ණයක්

ඊසානදිග චීනයේ පිහිටි “ජීලින්” නම් පළාතේ බලධාරීන් දරු උපතකදී ත්‍යාගයක් දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අලුත විවාහ වූ යුවළකට දරුවෙක් ලැබීමෙන් පසු යුවාන් 200,000ක් දක්වා අඩු පොලීයට බැංකු ණයක් ලබාදීමයි.

එය ඩොලර් 31,400කට සමාන මුදලක් බව සඳහන්.

මෙම ක්‍රියාමාර්ගය එරට පළාත් කිහිපයක අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව ළමයින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති මව්පියන් සඳහා “අගය මත එකතු කළ බදු” (VAT) සඳහා සහන ලබාදෙන බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?