දරු උපතකදී බැංකු ණයක්

ඊසානදිග චීනයේ පිහිටි “ජීලින්” නම් පළාතේ බලධාරීන් දරු උපතකදී ත්‍යාගයක් දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අලුත විවාහ වූ යුවළකට දරුවෙක් ලැබීමෙන් පසු යුවාන් 200,000ක් දක්වා අඩු පොලීයට බැංකු ණයක් ලබාදීමයි.

එය ඩොලර් 31,400කට සමාන මුදලක් බව සඳහන්.

මෙම ක්‍රියාමාර්ගය එරට පළාත් කිහිපයක අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව ළමයින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති මව්පියන් සඳහා “අගය මත එකතු කළ බදු” (VAT) සඳහා සහන ලබාදෙන බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43