Empty Ad
AFC Banner
Empty Ad

දඹානේ ආදිවාසී කැකුලෙක් නිට්ටඹුවේ කැකුලිය දඹානට ඇන්න ගොහින් මන්ද කොරලා

දඹානේ ආදිවාසී තරුණයකු මුහුණු පොතෙන් නිට්ටඹුවේ 16 හැවිරිදි දැරියක සමග ප්‍රේම සබධතාවක් ගොඩනගාගෙන පසුව ඇයි දඹානට රැගෙන ගොස් දූෂණය කර ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත නිට්ටඹුව පොලිසිය දඹානේ එම ආදිවාසී තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කොට ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැර යෝෂිත සර් වෙනුවෙන් ළමයි පෙරට - නපුරු සර් තවමත් නිදැල්ලේ
Video thumbnail
දේශබන්දුට එරෙහිව පොලිස් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්
06:32
Video thumbnail
පිපෙන පොහොට්ටුවත් එක්ක යළි පිපෙන ලොහාන් රත්වත්තේ
04:13
Video thumbnail
ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
01:19
Video thumbnail
ජේ.ආර් ජයවර්ධනගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන සර්වජනයට
02:31
Video thumbnail
සතියෙන් සතියෙන් ලිස්ට් විතරක් එළියට දාලා ඡන්දය දුන්නු මිනිස්සු මුලා කරන්න එපා
08:24
Video thumbnail
අප්පට සිරි මරු නැටිල්ලනේ යකෝ - ගොන් ආතල් දෙන වැඩිහිටියෝ
01:51
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුව හානසි කරවයි - ළමයින්ට ගන්න වෙන්නේ ලැම්බොගිනි තමයි
17:53
Video thumbnail
පොලිස්පති හැංගෙයි - ප්‍රශ්න ඇහුවම - නලින්ද ගොළු වෙයි
06:03
Video thumbnail
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අහස පොළොව නුහුලන සිද්ධියක්
16:03

?