දමිත් අසංකගේ අසත්‍ය පුවතට ලයිව් ඇවිත් සංවේදීව කියපු කතාව

“සිතේ පෙම් පුරා”, “මේ අනන්ත රාත්‍රීයේ” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ දමිත් අසංක හදිසියේ රිය අනතුරකින් මිය ගියා කියන ව්‍යාජ ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. 

කෙසේ වෙතත්, දමිත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් එක් කර මෙම පුවත පිළිබඳව මෙසේ අදහස් දැක්වුවා. 
 
එම වීඩියෝව පහතින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?