දකුණු චීන මුහුදේ අමෙරිකාව සහ පිලිපීනය ඒකාබද්ධ අභ්‍යාසයක

පිලිපීන සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකා දකුණු චීන මුහුදේ ද්විපාර්ශ්වික සෙවීම් සහ ගලවා ගැනීම් අභ්‍යාසයක නිරත වී ති⁣බෙනවා.

ඇමෙරිකානු නාවික හමුදාවේ ඉන්දු – පැසිෆික් බලගණය නිවේදනය කළේ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් සාගර කලාපයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන උපක්‍රම හුවමාරු කර ගත් බවයි.

චීනය සහ පිලිපීනය අතර වර්ධනය වෙමින් පවතින ආතතීන් මධ්‍යයේ මෙම අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?