Empty Ad
Empty Ad
AFC Banner

දකුණු චීන මුහුදේ අමෙරිකාව සහ පිලිපීනය ඒකාබද්ධ අභ්‍යාසයක

පිලිපීන සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකා දකුණු චීන මුහුදේ ද්විපාර්ශ්වික සෙවීම් සහ ගලවා ගැනීම් අභ්‍යාසයක නිරත වී ති⁣බෙනවා.

ඇමෙරිකානු නාවික හමුදාවේ ඉන්දු – පැසිෆික් බලගණය නිවේදනය කළේ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් සාගර කලාපයක් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන උපක්‍රම හුවමාරු කර ගත් බවයි.

චීනය සහ පිලිපීනය අතර වර්ධනය වෙමින් පවතින ආතතීන් මධ්‍යයේ මෙම අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?