දක්ෂිණ අධිවේගේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු වෙලාවකට පෙර රිය අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

ආරංචි සඳහන් කළේ වාහන කිහිපයක එහිදී එකිනෙක ගැටී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?