දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීට සුළු වෙලාවකට පෙර රිය අනතුරක් සිදුව තිබේ.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
ආරංචි සඳහන් කළේ වාහන කිහිපයක එහිදී එකිනෙක ගැටී ඇති බවය.

?