තායි තෙල් නැව්වලට හෝර්මුස් හරහා යන්න අවසර

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තායි තෙල් නැව් ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී තිබෙනවා.

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් පවසන්නේ තායි තෙල් නැව් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩදීම සඳහා ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණි බවයි.

මැද පෙරදිග තෙල් ආනයනය මත රට බෙහෙවින් රඳා පවතින බැවින්, මෙම එකඟතාවය තායිලන්තයේ බලශක්ති සැපයුම පිළිබඳ කනස්සල්ල සමනය කරනු ඇති බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර මේ මස මුලදී, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දී තායි ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නොදන්නා ප්‍රහාරවලට ගොදුරු වූ අතර, පසුව නෞකාවේ කාර්ය මණ්ඩලය ඕමාන් නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.

නමුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු තවමත් අතුරුදහන්ව සිටිනවා.

මේ අතර ඊයේ (27) ඉරානය නිවේදනය කළේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා ඕනෑම නෞකාවකට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අනතුරු අඟවා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13