එම්.එස් දෝනි ආබාධයකට ලක්වෙයි

2026 IPL තරගාවලිය ආරම්භයට තවත් හෝරා කිහිපයක් තිබිය දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයකට ලක්ව ඇති බව චෙන්නායි කණ්ඩායම නිවේදනය කරනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිල එක්ස් ගිණුමේ මේ බව දැනුම් දෙමින් විශේෂ සටහනක් ද එක්ක්කර තිබෙනවා.

දෝනිගේ ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියේ පළමු සති දෙක අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 44 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සම්පූර්ණයෙන්ම සුවය ලබා නැවත පිටියට පැමිණීමට කොපමණ කාලයක් ගතවේ ද යන්න පිළිබඳව තවමත් චෙන්නායි කණ්ඩායම ප්‍රකාශයක් කර නැහැ.

දෝනි යළි කණ්ඩායමට පැමිණෙන තෙක් කඩුල්ල පිටුපස වගකීම මෙවර තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම සමඟ එක් වූ සංජු සැම්සන්ට හිමිවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන සඳුදා ගුවහාටි හි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21