AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබු බවුසරයක් අද (10) අලුයම අනතුරට ලක්ව පෙරලීගොස් ගිනි ගෙන ඇති බව ඇල්පිටිය පොලීසිය පැවසුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ගිනි නිවන රථ මගින් දැඩි පරිශ්‍රමයක් දරා ඇතිවූ ගින්න නිවා දමා තිබෙනවා.

ගිනි ගැනිමෙන් බවුසරයට දැඩි හානි සිදුව ඇති අතර රිය සහයකවරයා සුලු පිලිස්සුම් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?