භුමි තෙල් පීඩාව තවමත් රටේ ජනතාව පීඩාවට පත්කර තිබෙනවා.හැටන් නගරයේ පිරවුම් හලක් අසල පැය 5කට අධික කාලයක් භුමි තෙල් මිලදි ගැනිමට පෝලිමේ රැදි සිටි පුද්ගලයෙකු අද අලුයම නිවසට ගිය පසු මියගොස් තිබෙනවා.
මෙම පුද්ගලයා හැටන් දුබුරුගිරිය පදිංචි 55 හැවරදි දෙදරු පියෙක්. මියගියා පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණ සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













