තීරණාත්මක දෙවැනි T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

මවුන්ට් මවුන්ගනුයි හි දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දු යැවීමටයි.

දෙරට අතර පැවති පළමු T20 තරගය සත්කාරක නවසීලන්ත කණ්ඩායම ජය ගත්තා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය පෙනි පෙනී තිබියදියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ යළිත් අසාර්ථකත්වය පෙන්නුම් කරමින් ඔවුන් නවසීලන්තය හමුවේ 08කින් පරාජය පත් වුණා.

මෙම තරගාවලිය T20 තරග 03කින් සමන්විතයි.

එබැවින් තරගාවලිය ජයග්‍රහණය ලැබීමට නම් නවසීලන්තය මෙම තරගය නියත වශයෙන් ම ජය ගත යුතු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයේ ජය වැදගත් වනු ඇති.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු කර ඇති අතර පිතිකරු භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු ව කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?