තීරණාත්මක දෙවැනි T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

මවුන්ට් මවුන්ගනුයි හි දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දු යැවීමටයි.

දෙරට අතර පැවති පළමු T20 තරගය සත්කාරක නවසීලන්ත කණ්ඩායම ජය ගත්තා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය පෙනි පෙනී තිබියදියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ යළිත් අසාර්ථකත්වය පෙන්නුම් කරමින් ඔවුන් නවසීලන්තය හමුවේ 08කින් පරාජය පත් වුණා.

මෙම තරගාවලිය T20 තරග 03කින් සමන්විතයි.

එබැවින් තරගාවලිය ජයග්‍රහණය ලැබීමට නම් නවසීලන්තය මෙම තරගය නියත වශයෙන් ම ජය ගත යුතු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයේ ජය වැදගත් වනු ඇති.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු කර ඇති අතර පිතිකරු භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු ව කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39