පිටකොටුව තොග වෙළෙඳපොලේ තිරිඟු පිටි මිල යළි අඩු වී තිබේ.
රුපියල් 290ක් ලෙස පැවති තිරිඟු පිටි කිලෝග්රෑම් එකක මිල තවත් රුපියල් 25කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑම් එකක නව මිල රුපියල් 265කි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25



