ඉරාන විදෙස් ඇමතිගෙන් ලංකාවට විශේෂ ස්තූතියක්

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරානයේ ‘ඩේනා’ (IRIS Dena) යුද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් ස්තූතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ ගාල්ල දකුණු වරාය නගරයට නාවික සැතපුම් 19ක් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමරිකාව විසින් ‘IRIS ඩේනා’ යුද නෞකාව ගිල්වා දමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
4
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33