දශක ගණනාවකට පසු චීනය අඩුම ආර්ථික වර්ධන ඉලක්කයක

දුර්වල දේශීය ඉල්ලුමක් සහ අවිනිශ්චිත ගෝලීය දැක්මක් සමඟ පොරබදමින් සිටින ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය 2026 දී 5% ක වර්ධනයක් ඉලක්ක කරන බව ඊයේ (05) නිවේදනය කළා.

2023 සිට 2025 දක්වා අඛණ්ඩව වසර තුනක් “5% ක් පමණ” වර්ධනයක් ඉලක්ක කර ගනිමින් මධ්‍යස්ථ ප්‍රක්ෂේපණය සිදු කරන ලද අතර, දැඩි කොවිඩ්-19 පාලනයන් සහ පසුගිය වසරේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් මන්දගාමී ප්‍රකෘතියක් තිබියදීත් එම ඉලක්කය රට අත්කර ගත්තා.

කෙසේ වෙතත් 1990 දශකයේ මුල් භාගයේදී බීජිනය එවැනි සංඛ්‍යා ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දා සිට 2026 ඉලක්කය අඩුම අගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42