AFC Banner
AFC Banner
Empty Ad

තවමත් තරුණියන්ට වඩා හැඩට ඉන්න අචලා….

ඇල්ල ළග වලව්ව , ඉසිවර අසපුව , මිහිකතගේ දරුවෝ ආදී ටෙලි වෘතාන්ත රැසකින් ප්‍රේක්ශයන්ගේ ආදරය දිනා ගත් අචලා අලස් ඔබට මතක ඇති.පැරණි ටෙලි නාට්‍ය රසිකයන් නම් ඇය හොදින් හදුනනවා.
මේ වන විට ඇය ආච්චි කෙනෙක්.නමුත් ඇය මේ වෙද්දිත් තරුණියකට වඩා සුන්දරව ඉන්නවා.
ඇය මෑතක දී කල හරි අපූරු ෆොටෝ ශූට් එකක් අපි ලිපිය සමගම එකතු කලා…
බලන්න තවමත් අචලා ඉන්න ලස්සන…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?