AFC Banner
Empty Ad
Empty Ad

තවත් භාණ්ඩ කිහිපයක මිල වැඩි වෙයි

ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. 

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වනු ඇති.

ඒ සමඟම අදාළ බදු පනවල ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිලගණන් ද ඉහළ යනු ඇති.

අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?