තම කොණ්ඩයට ගෙල සිර වී අවසන් ගමන් ගිය 21 හැවිරිදි ගැබිනිය

යුරෝපයේ බෙලරුස් රාජ්‍යයේ දිගු කෙස් කළඹක් සහිත තරුණ ගැබිණියක් යන්ත්‍රයක සිරවී මිය ගොස් ඇත. 21 හැවිරිදි Umida Nazarova සති හතක ගැබිනියක් විය. සහකාරවරියක් ලෙස සේවය කරමින් සිටි උමීදා වෙල්ඩින් කූරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක නව රැකියාවක් සඳහා ඉල්ලුම් කර තිබුණා.

උමිදා ඊට දින 20කට පෙර කර්මාන්ත ශාලාවට ගියේ එහි වටපිටාව නැරඹීමටයි. දිග කොණ්ඩයක් ඇති උමීදා ගෙතුමක් නැතුව දිග කොන්ඩේ කඩා සැහැල්ලුව ඉද තියෙනවා.

නමුත් මෙහිදී කොණ්ඩය ඉහලට එසවී ගොස් කර්මාන්තශාලාවේ යන්ත්‍රයක පැටලී තිබෙනවා.පැටලී මත් සමග ක්‍රියාත්මක වී තිබෙන යන්ත්‍රයට දෙසට ඇය ඇදී ගොස් ඇති අතර සමඟ ඇගේ කොණ්ඩය බෙල්ලේ පටලැවී ගෙල සිරවී ඇත.

එමෙන්ම උමිදා යන්ත්‍රයට ඇද ගැනීමේදී ඇගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇගේ හිසේ කොටසක්ද ඉරී ගොස් ඇත.

පසුව රෝහල් ගත කළ උමීදා දින 20ක් ප්‍රතිකාර ලබා දීමෙන් පසු මිය ගියාය. උමිතාගේ පියා පැවසුවේ කර්මාන්ත ශාලාවේ ආරක්‍ෂිත නීති උල්ලංඝනය කර ඇති බවයි.

ඒ වගේම මේ අනතුරින් උමිදාගේත් ඇගේ කුසේ සිටි බිළිඳාගේත් ජීවිත අහිමි වුණා. බෙලාරුසියානු විමර්ශන කණ්ඩායමට අනුව, කර්මාන්තශාලා සේවකයා යන්ත්‍ර ක්‍රියා කරන ආකාරය උමීදට පෙපෙන්වමින් සිට ඇත.

strangled own hair 03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?