AFC Banner
AFC Banner
Empty Ad

ටින් මාළුවලට උපරිම සිල්ලර මිලක්

අද (28) සිට බලපැවැත්වෙනු පරිදි ටින් මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙස එහි දක්වා ඇති අතර, මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 180ක් ලෙසයි.

මීට අමතරව ශුද්ධ බර ග්‍රෑම් 425ක ජැක් මැකරල් සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?