අද (28) සිට බලපැවැත්වෙනු පරිදි ටින් මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ, අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙස එහි දක්වා ඇති අතර, මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 180ක් ලෙසයි.
මීට අමතරව ශුද්ධ බර ග්‍රෑම් 425ක ජැක් මැකරල් සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.














This is the first dangerous stupid thing of this Intelligent and educated government. Even previous corrupt governments never went there. Can fish is based on a disastrous fishery that I believe falls in to iuu fishing. Its also a lost case,not viable.Responsible governments like kerala never encourages canned fish.If continues in the name of production economy the country will be corned in no time.Mass production is not the thing for Sri Lanka,simply because we are too small to make everything in this small place.Specially one dollar fish.