AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ජන බලවේගයෙන් හෙට අධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමට අතරමැදි පාර්ශ්වයන් ලෙස මැදිහත් වීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සමට මැදිහත් වීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත්, ආචාර්‍ය හරිනි අමරසූරිය හා එරංග ගුණසේකර යන අය හෙට (05) දිනයේ දී ඊට අවසර ඉල්ලා විශේෂ අතරමැදි පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පෙත්සම හෙට පස්වරු 02ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?