ජාතික ජන බලවේගයෙන් හෙට අධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමට අතරමැදි පාර්ශ්වයන් ලෙස මැදිහත් වීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සමට මැදිහත් වීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත්, ආචාර්‍ය හරිනි අමරසූරිය හා එරංග ගුණසේකර යන අය හෙට (05) දිනයේ දී ඊට අවසර ඉල්ලා විශේෂ අතරමැදි පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම පෙත්සම හෙට පස්වරු 02ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52