ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මැද නෙදර්ලන්ත ක්‍රීඩකයින්ගේ ‘පන්දු දඩයම’ (ඡායාරූප)

එංගලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය නෙදර්ලන්තයේ – ඇම්ස්ටල්වින් හිදී අද (17) ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.

ඒ, අනුව එංගලන්ත කණ්ඩායම මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 274ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර මෙම ජාත්‍යන්තර තරගයේ අපූරු ඡායාරූප කිහිපයක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට සිය නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

ඒ, තරගය අතර තුර නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් විසින් කැලයට ගිය පන්දුව සොයන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්.

“පන්දු දඩයම” යන උදෘතය යටතේ මෙම ඡායාරූප ඔවුන් විසින් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අපූරු ඡායාරූපවලට ක්‍රිකට් ලෝලීන් හරි විනෝද ජනක අදහස් එක්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

අන්තර් ජාතික ක්‍රිකට් තරගයක සිදු වූ මෙම සිදුවීම, බොහෝ දෙනෙකු සිය කුඩා කළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අවස්ථාවේ මුහුණ පෑ මෙම අත්දැකීම යළිත් වරක් මතක්කර දෙන සිදුවීමක් වුණා.

288464291 5780515541967494 8601793224393356484 n
288960753 5780515551967493 1092795813765409073 n
8

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?