AFC Banner
AFC Banner
Empty Ad

ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දිගු කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ධුර කාලය නිමාවීමත් සමඟ ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.

ඔහුගේ ප්‍රධාන පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථක තරගාවලි කිහිපයකටම මුහුණ දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?