ජනාධිපති අරමුදලෙන් සල්ලි ඇද්ද මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව එළියට (වීඩියෝ)

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

එහිදී අමාත්‍යවරයා ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත් විශේෂ පුද්ගලයින් රැසක් පිළිබඳව හෙළිදරව්ව්වක් සිදුකළා.

එලෙස අනාවරණය කළේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් වීම විශේෂත්වයක්.

එම නම් ලැයිස්තුව පහතින්

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී.දයාරත්න
එස්.සී මුතුකුමාරණ
එස්.බී.නාවින්න
වාසුදේව නානායක්කාර
දයාසිරි පද්මකුමාර ජයසේකර
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය පෙරේරා
ජගත් කුමාර – රුපියල් ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රුපියල් 953,430
ජයලත් ජයවර්ධන – රුපියල් ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – රුපියල් ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා – රුපියල් ලක්ෂ 10
විදුර වික්‍රමනායක – රුපියල් ලක්ෂ 15
විමලවීර දිසානායක – රුපියල් ලක්ෂ 30
ලකී ජයවර්ධන – රුපියල් ලක්ෂ 16.2
පී චන්ද්‍රසේකරන් – රුපියල් ලක්ෂ 14
ජෝන් අමරතුංග – රුපියල් ලක්ෂ 40
ජෝසප් මයිකල් පෙරේරා – රුපියල් ලක්ෂ 27
ටී බී ඒකනායක – රුපියල් ලක්ෂ 48
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා – රුපියල් ලක්ෂ 55
නීතිඥ ජයන්ත වීරසිංහ – රුපියල් ලක්ෂ 90
ඇලික් අලුවිහාරේ – රුපියල්ල ලක්ෂ 22
රංජිත් අලුවිහාරේ – රුපියල් ලක්ෂ 8.6
රාජිත සේනාරත්න – රුපියල් ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 110
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – රුපියල් ලක්ෂ 112
රංජිත් සොයිසා – රුපියල් ලක්ෂ 188
දි.මු ජයරත්න – රුපියල් ලක්ෂ 300

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
6
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?