ජනාධිපති අරමුදලෙන් සල්ලි ඇද්ද මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව එළියට (වීඩියෝ)

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

එහිදී අමාත්‍යවරයා ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත් විශේෂ පුද්ගලයින් රැසක් පිළිබඳව හෙළිදරව්ව්වක් සිදුකළා.

එලෙස අනාවරණය කළේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් වීම විශේෂත්වයක්.

එම නම් ලැයිස්තුව පහතින්

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී.දයාරත්න
එස්.සී මුතුකුමාරණ
එස්.බී.නාවින්න
වාසුදේව නානායක්කාර
දයාසිරි පද්මකුමාර ජයසේකර
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය පෙරේරා
ජගත් කුමාර – රුපියල් ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රුපියල් 953,430
ජයලත් ජයවර්ධන – රුපියල් ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – රුපියල් ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා – රුපියල් ලක්ෂ 10
විදුර වික්‍රමනායක – රුපියල් ලක්ෂ 15
විමලවීර දිසානායක – රුපියල් ලක්ෂ 30
ලකී ජයවර්ධන – රුපියල් ලක්ෂ 16.2
පී චන්ද්‍රසේකරන් – රුපියල් ලක්ෂ 14
ජෝන් අමරතුංග – රුපියල් ලක්ෂ 40
ජෝසප් මයිකල් පෙරේරා – රුපියල් ලක්ෂ 27
ටී බී ඒකනායක – රුපියල් ලක්ෂ 48
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා – රුපියල් ලක්ෂ 55
නීතිඥ ජයන්ත වීරසිංහ – රුපියල් ලක්ෂ 90
ඇලික් අලුවිහාරේ – රුපියල්ල ලක්ෂ 22
රංජිත් අලුවිහාරේ – රුපියල් ලක්ෂ 8.6
රාජිත සේනාරත්න – රුපියල් ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 110
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – රුපියල් ලක්ෂ 112
රංජිත් සොයිසා – රුපියල් ලක්ෂ 188
දි.මු ජයරත්න – රුපියල් ලක්ෂ 300

  1. ජනාධිපති අරමුදල තියෙන්නෙ අඩු ආදායම්ලාභී දුප්පත් මිනිසුන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මිස ඔය කෝටි ගනන් අයථා ගනුදෙනු වලින් හම්බ කරන කාලකන්නි දේශපාළුවො වෙනුවෙන් නොවෙයි..
    දුප්පත් මිනිස්සු කීදාහක් හදවත් සැත්කමක් කරගන්න බැරුව මේ රටේ මැරෙනවද ?
    එකටත් මේ කාලකන්නි දේශපාලුවො ටික කෙලලනෙ.
    උන්ට හෙම්බිරිස්සාවක් හැදුනත් බෙහෙත් ගන්න යන්නෙ සිංගප්පූරැවට..මොන අපරාදයක්ද මේක. ?

    නැව් ගිල්ල රාජිත, කේලිය රපුක්වැල්ල, ජෝන්..මුනුත් ඒකට විදලනෙ..

    පුදුම රටක් මෙික.දුප්පත් මිනිහෙක්ට ඔය අරමුදලෙන් කීයක් හරි ඉල්ලගන්නව කියන එක හීනයක්..