ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා. ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ.ඉතිං ඇය පහුගිය දවසක ඇයගේ මවගේ උපන්දිනය සමරලා තිබෙනවා.ඒ ඇයගේ නැගණිය සමගින්.ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය නිසාවෙන් චාම් ලෙස මවගේ උපන් දිනය සමරන්නට යෙදිලා තිබෙනවා.සියළුම සැරසිලි කටයුතුත් සමග උත්සවය කරල තියෙන්නෙ අක්කයි නංගියි එකතු වෙලා. 

ඉතින් ඇගේ උපන්දින සැමරුම ගෙදර චාම්ව පැවැත්වුණේ මෙන්න මෙහෙමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10