spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා. ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ.ඉතිං ඇය පහුගිය දවසක ඇයගේ මවගේ උපන්දිනය සමරලා තිබෙනවා.ඒ ඇයගේ නැගණිය සමගින්.ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය නිසාවෙන් චාම් ලෙස මවගේ උපන් දිනය සමරන්නට යෙදිලා තිබෙනවා.සියළුම සැරසිලි කටයුතුත් සමග උත්සවය කරල තියෙන්නෙ අක්කයි නංගියි එකතු වෙලා. 

ඉතින් ඇගේ උපන්දින සැමරුම ගෙදර චාම්ව පැවැත්වුණේ මෙන්න මෙහෙමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?