ජනපති හදිසියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විදුලිය සැපයීම සහ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නැවත නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?