ජනපති හදිසියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විදුලිය සැපයීම සහ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නැවත නිකුත් කර තිබෙනවා.