AFC Banner
Empty Ad

ජනපති සහ අගමැති ලෙස පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුමද..? සියළු තොරතුරු මෙන්න

ජනපති ගෝඨාභය සහ අගමැති රනිල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකිරීමට කටයුතු කළ යුතු බවයි අරගලකරුවන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ.

මෙම තනතුරු පුරප්පාඩු වීමෙන් පසුව අගමැති සහ ජනපති තනතුරු සඳහා ඩලස් අලහප්පෙරුමගේ සහ සජිත් ප්‍රේමදාසගේ නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මොවුන් දෙදෙනා අතර තනතුරු බෙදීම සර්වපාක්ෂික එකඟතාවයෙන් සිදුවන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?