ජනපති සහ අගමැති ලෙස පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුමද..? සියළු තොරතුරු මෙන්න

ජනපති ගෝඨාභය සහ අගමැති රනිල්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකිරීමට කටයුතු කළ යුතු බවයි අරගලකරුවන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වන්නේ.

මෙම තනතුරු පුරප්පාඩු වීමෙන් පසුව අගමැති සහ ජනපති තනතුරු සඳහා ඩලස් අලහප්පෙරුමගේ සහ සජිත් ප්‍රේමදාසගේ නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මොවුන් දෙදෙනා අතර තනතුරු බෙදීම සර්වපාක්ෂික එකඟතාවයෙන් සිදුවන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

    • සජිත් nam දන්නේ na හැබැයි nirpakshika එන්න කියලා passe jvp කරන්න හදන anura nam epa.එපා ita හොඳයි gota හිටපු den



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10