spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිට සුබ පැතුම් එක්කළ නාමල් රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදට යෙදී ඇති 73 වන උපන් දිනය වෙනුවෙන් බොහෝ පිරිසක් සුබ පැතුම් එක්කර තිබුණා.

ඒ අතර නාමල් රාජපක්ෂ මහතාද ඔහුට සුබ පැතුම් එක්කර තිබුණා.

ඒ ටුවිටර් පණිවුඩයක් තබමින්.

එම සුබ පැතුම මගින් ඔහු දන්වා සිටියේ උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සැමදා ජනපතිට මග පෙන්වන බවයි.

namal
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?