ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ? – විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක්, ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවායැයි කියූ පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය දුප්පත් රටක්, දුප්පත් ජිවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද කතා බහක් නිර්මාණය වී තිබෙන විදුලි බිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්මින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

සෑම වේදිකාවකම පාහේ එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවද බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් ලැබූ ජන වරම පාවා දෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටිනවා.

ජනතාවගේ කර මතින් බලයට පැමිණ, ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන අතරම රජය මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?