AFC Banner
Empty Ad
Empty Ad

ජගත් සංවිධාන නියෝජිතයෙක් හිටපු ජනපති මහින්ද හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ෆ්‍රෙන්චි (Marc-André Franche) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

සාර්ථක ඵලදායී සාකච්ඡාවක එහිදී නිරත වීමට හැකිවූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?