spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දෙට අඩුවෙන් වියදම් කරොත් මන්ත්‍රීධූරය රැකෙයි

මැතිවරණයකදී යම් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලබන අතර එම මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කර ඇති අපේක්ෂකයාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට ඉඩ කඩ ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?